Nenasala Computer Training College
දැනුම වඩන නැණසල
අපේ අලුත් යාලුවෙ ඉතින් කොහොමද? අපි අපේ නැණසල පවුලට ඔයාව ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නව.
අපේ අනේක් වෙබ් අඩවිය
නැණසළ ඔබට ආරාධනා කරයි.
තොරතුරු තාක්‍ෂණයෙන් දුරස්ථ ගම්මාන සංවර්ධනය කරන්නට අප සැම දරන අද්වීතීය උත්සාහයන් එකම ජාලයකට ගෙන එන්නටයි මේ සූදානම.
එකතු වන්න අප සමග.
අනාගතයට යන පාර සොයන ගමේ තියෙන අපේ කාලයේ පුස්තකාලය ගැන දන්නවද?
ගමේ නැණසලට එන ඔබට අන්තර්ජාලයේ රිසිලෙස සැරිසරන්නත් විද්‍යායාව, තාක්ෂණය පමණක් නොව විවිධ කලා ශිල්ප පිළිබදව විශ්ව දැණුම ගමේ සිටම ලබාන්නත් පුළුවන්.
විවිධ විෂය ධාරාවන් යටතේ ඇති සයුක්ත තැටි මඟින් ඔබට අවශ්‍යය කරැණු දැන ගන්නත් පුළුවන් හොඳම මඟක් . තොරතුරැ හා සන්නිවේදත තාක්ෂණයේ විපුල ඵල දැන් ඔබේ දෝතටම ලබා දීමට ඔබේ ගමටම නැණසල ඇවිත් , එහි ප්‍රයෝජන ලබා ගැනීමට හැකි ඉක්මනින් අපගේ නැණසල වෙත එන්න.
දුරකතන අංක
ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂනික දැනුම අතින් සන්නද්ධ කොටගෙන යාමේදි අන්තර්ජාල ගනුදෙනු පිළිබද සාමාන්‍ය ජනතාවට අවබෝධයක් ලබා දීමට රජය මගින් නොයෙක් ව්‍යාපෘති ක්‍රියාවට නංවයි.
අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන නැණසල ව්‍යාපෘතිය මෙම ක්‍රියාවලියේ භාරදූර කාර්යයක් ඉටු කරනු ලබන ප්‍රමුඛතම ආයතනය වන්නෙහිය.
....................................
ඔබ ......... අප නැණසලෙහි පරිගණක පාඨමාලාවක් හැදෑරූ පසු ඔබට අන්තර්ජාල පරිහරනය පිළිබ්‍ද පුලුල් වූ අවබෝධයක් ලැබෙනු ඇත.
ඔබගේ එදිනෙදා සාමාන්‍ය කටයුතු නිවසේ සිට අන්තර්ජාලය හරහා සිදු කරගන්නා ආකාරය පිළිබදව දැනුවත්භාවයක් ලබා ගනු ඇත.
නැණසල ව්‍යාපෘතියේ ඉලක්කය
ගම් මට්ටමින් තොරුතුරැ හා සංනිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ ලබා දෙන මධ්‍යස්ථාන දිවයින පුරා ඇති කර ඒ තුළින් ඈත දුෂ්කර ගම්වල වෙසෙන ග්‍රාමීය ජනතාව ඇතුළු ශ්‍රී ලාංකීය ජනතාව ඇතුළු ශ්‍රී ලංකාවාසී සියළුම දෙනාට තොරතුරැ තාක්ෂණට ඇති ඉඩ ප්‍රස්ථා සමානව ලබාදීම සදහා නැණසල දහසක් බිහි කිරීමයි.
To install Sinhala Unicode Clik here
Important Web sites
ඔබට වැදගත් වෙන වෙබ් අඩවි රාශියක් මෙන්න. ගිහිල්ලම බලන්නකෝ.......
ICTA
NENASALA.LK
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
සියබස් වෙබ් අඩවිය
GOVERNMENT GAZETTE
රජයේ නිල පුවත් වෙබ් අඩවිය
සැරිසර
සිංහල විකිපීඩියා
..................................
මේ ලින්ක් ඔයත් ක්ලික් කරලා බලන්නකො ...... පුදුම තොරතුරු ගොඩක් තමන්ගෙ දැනුමට කියවන්න පුලුවනි
අපිත් අන්තර්ජාලයෙන් රේඩියෝව අහමු..........
www.sinhafm.com
තරුණයා TV , Radio , News
http://tharunaya.info/
ඔබට අවශ්‍ය සියලුම Games , Soft wares , Movies ෙමම සබදිෙයන් බාගත කරගත හැක.
http://www.torrentz.com/
සිංහල බ්ලොග් ලියන්නන්ගේ බ්ලොග් බලලා අපිත් දැනුම ගොඩක් ගමු
මලින්තගේ බ්ලොග් එක
මෙන්න ඔබටත් වැදගත් සිංහල ඔන්ලයින් ශබ්දකෝෂයක්
ප්‍රශ්න වලට උත්තර ලබාදෙන සර්ච් එන්ජිම
www.findhow.com
යහලුවන් දැන් කරමින් ඉන්නේ කුමක්දැයි දැන ගැනීමට
www.twitter.com
කටහඩ E - mail කිරීමට
www.speak-a-message.com/en/index.html
පාස්වර්ඩ් සුරැකිව තබා දෙන Softwear එකක්
www.x-lizard.com
ඉක්මනින් CD Burn කිරීමට
www.burnaware.com/
අන්තර්ජාලය හරහා පරිගණකයක් හැසිරවීමට
www.teamviewer.com/index.aspx
Sri Lankan Real History Explorer in Cyber Space
ජනාධිපති අතිගරැ මහින්ද රාජපක්ෂ මැතිතුමා නැණසල ගැන අදහස් දක්වමින් අතීතයේ ආගමික ස්ථාන ආශ්‍රිතව අප මුතුන් මිත්තන් දැණුම කේන්ද්‍රීය වැඩ සටහන් වල නිරත වූ අතර එම සමය යලි ස්ථාපිත කිරීමට නැණසල හැකි බව පවසයි.
නැවත අප ආමික ස්ථාන සමඟ ඒකරාශී විය බව විශ්වාස කරන ජනාධිපතිවරයා රජයත් මේ සඳහා යම් මෙහෙවරක් කරමින් ඉ - පුස්තකාය නැණසල් බිහිකලේ ගමේ තරැණයාට ,ගොවියාට ,දරැවාට නවීන ලෝකයත් සමඟ ගණුදෙනු කිරීමට බව අවධාරණය කර සිටී.
නැණසල ව්‍යාපෘතියේ අරමුණු
නැණසල ව්‍යාපෘතියේ අරමුණු කීපයකි. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට අන්තර් ජාලයට පිවිසීමට අවස්ථාව ලබාදීමත් ඔවුන්ට තොරතුරැ හා සංනිවේදන තාක්ෂණ සේවාවන් භාවිතා කිරීමට දිරිදීමත් , සංනිවේදන සම්බන්දතාවලට අවස්ථාව සලසමින් ග්‍රාමීය ජන කණ්ඩායම් වල හුදෙකලා වීම සහ ඈත් වීම අවම කිරීමත් , එමෙන්ම ජනකණ්ඩායම් වලට බලපෑම් කරන රාජ්‍ය සැලසුම් කරැවන්ට ,සහ වෙනත් අයට ගැමි ජනයා හා සංවාදය වැඩි දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමත් නැණසල ව්‍යාපෘතියේ අරමුණු වේ.
ගමේ ඉදන්ම විශ්ව දැණුමද ලබාගෙන අමතර ආදායම් මාර්ගයක්ද ලබාගෙන ඔබේ අනාගතය දියුණු කරගන්න ඔබත් කැමතිද? හෙට නොව දැන්ම ගොඩ වෙන්න ඔබේ ගමේ ඔබේම නැණසල වෙත
දුරකතන අංක